Bookings
ඔබේ ගුරුතුමා සමඟ පෞද්ගලිකව ඔබේ ගැටලු සාකච්ඡා කිරීමට පහතින් වෙලාවක් වෙන් කරගන්න.
- සෑම සතියකම සෙනසුරාදා දින රාත්‍රී 8ට මෙම live session එක ආරම්භ වේ.
- එක් සිසුවෙක් හට විනාඩි 10 බැගින් දිනකට සිසුන් 12 දෙනෙකුට අවස්ථාව හිමිවේ.
- ඔබට හිමි කාලය තුල පමණක් ගැටලු ඉදිරිපත් කිරීමට කාරුණික වන්න.
- ඔබට පහසු time slot එකක් තෝරාගන්න.
- ඔබේ time slot එක තෝරා ගැනීමෙන් පසුව ඔබට ලැබෙන email එක සාර්ථකව ලැබී ඇත්දැයි තහවුරු කරගන්න.
- පහත form එක පිරවීමේදී සත්‍ය තොරතුරු ලබාදෙන්න.
[ea_bootstrap width="700px" scroll_off="true" layout_cols="3"]