Nayanajith Rathnayaka

ඔබ new user කෙනෙක්ද? එහෙනම් Register වෙන්න මෙතනින්
Register වෙන විදිය මෙතනින් දැනගන්න.

2021 Revision පාඨමාලාව සඳහා අවශ්‍ය වන මුද්‍රණය කරනලද Text Book එක නිවසටම ගෙන්වා ගැනීමට 077 225 4518 අංකයට ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය Whatsapp මාර්ගයෙන් යොමු කරන්න.

Nayanajith Rathnayaka

Classes

NAVARA

AMBALANGODA

2020 Revision
2020 Theory
2021 Theory
2022 Theory

SOUTHERN

GALLE

2020 Revision
2021 Theory
2022 Theory

SAKYA

PANADURA

2022 Theory

විද්‍යාව යනු දැනුමයි. නමුත් විභාග ඉලක්ක කරගත් අධ්‍යාපන රටාවකට හුරුවී ඇති වර්තමාන පරපුරේ දරුවන් දැනුම් ඌණතාවයකින් පෙළෙනා බව නිතර පැහැදිලි වේ. ඔවුන් සාමාන්‍ය දැනුමින් , පාරිසරික දැනුමින් , සමාජයීය දැනුමින් මෙන්ම විද්‍යාත්මක දැනුමින් ද පසුගාමී ස්වභාවයක් පෙන්නුම් කරයි. වර්තමාන පරපුරේ දැනුම් ඌණතාවය පූර්ණ කිරීම සඳහාත් දැනුම් පිපාසිත ඔබට අත්වැලක් වීම සඳහාත් දරණ උත්සාහයේ එක් ප්‍රතිඵලයකි අපගේ youtube චැනලය.

වාර්ශිකව සිදුකරන සත්කාර ව්‍යාපෘතිය

වසර දෙකකට අධික කාලයක් උසස් පෙළ භෞතික විද්‍යා විශය දැනුමෙන් සන්නද්ධ වන සිසු දරු දැරියන් විභාගයට පෙනීසිටීමෙන් පසු ගුරු සිසු සබඳතාව වඩාත් ශක්තිමත් වීම සඳහාත් සමාජ වගකීම් හරිහැටි දන්නා මිනිසුන් සමාජයට දායාද කිරීම සඳහාත් ක්‍රියාත්මකවන ‘ සත්කාර ව්‍යාපෘතිය ’ විභාගයට පෙනීසිටි සිසුන් විසින්ම සංවිධානය කරනු ලබන ව්‍යාපෘතියකි.

එමගින් වාර්ෂිකව අති දුෂ්කර පාසලක සිසුන්හට වසරක් සඳහා අවශ්‍ය පොත්පත්, ලිපිද්‍රව්‍ය ලබාදීමත් පාසලේ අවශ්‍යතා සපුරාලීමත් සිදුකරන අතර වැඩිහිටි නිවාස, ළමා නිවාස ආදී ආයතන සඳහා ද්‍රව්‍යයමය හා ශ්‍රම දායකත්වය දැක්වීමත් සිදුකරනු ලබයි.

Entertainment

ජීවිතය යනු අධ්‍යාපනය පමණක් නොවේ. ජීවිතය යනු මුදල් පමණක් නොවේ. ජීවිතය යනු රැකියාව පමණක් නොවේ. ජීවිතය යනු සතුටයි.

ඉතින් එන්න…

විභාගයෙන් පසු සතුටින් ජීවිතය විඳින්න ඉගෙනගන්න.

ඒත් නිවැරැදිව…..

Contact me

Phone
E-mail
Facebook