Entertainment
ජීවිතය යනු අධ්‍යාපනය පමණක් නොවේ. ජීවිතය යනු මුදල් පමණක් නොවේ. ජීවිතය යනු රැකියාව පමණක් නොවේ. ජීවිතය යනු සතුටයි.ඉතින් එන්න...විභාගයෙන් පසු සතුටින් ජීවිතය විඳින්න ඉගෙනගන්න.ඒත් නිවැරැදිව.....
Annual Trip
මාස 31ක් පුරා අධික පීඩනයක් යටතේ උසස් පෙළ හදාරන සිසු දරුවන්ගේ මානසික විවේකය සඳහා විභාගයෙන් පසු ඔවුන් විසින්ම මෙම චාරිකාව සංවිධානය කරනු ලබයි. මෙමගින් ඔවුන්ගේ සාමූහික ක්‍රියාකාරිත්වය, සංවිධානය ශක්තිය හා සැලසුම් සාර්ථකව ක්‍රියාත්මක කිරීමේ හැකියාව වර්ධනය කිරීම අපේක්ෂා කරයි.
2019 Revision Trip
2018 Revision Trip
2017 Revision Trip
NTM Panel Trip
උසස් පෙළ විභාගයට පෙනීසිටීමෙන් පසු නැවත විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන තෙක් වසරක පමණ කාලයක් ඔබට අපේ physics පංතියේ panel එකට ( NTM ) සම්බන්ධ විය හැක.
නමුත් මේ සඳහා අවස්ථාව ලැබෙන්නේ ඉතා සීමිත පිරිසකට පමණි. NTM යනු කුඩා පවුලක් මෙනි. වසරක කාලයක් NTM සාමාජිකයකත්වය දැරීමෙන් පසු, අවසානයේ සාමාජිකයකයින් විසින්ම සංවිධානය කරනු ලබන මෙම චාරිකාව ඉතා සුවිශේෂී අත්දැකීමකි. ඉතාමත් අවම වියදමකින්, ඉතාමත් අවම පහසුකම් යටතේ ජීවිතය විඳ ගැනීමට සංචාරය කිරීම මෙහි අරමුණයි. මෙම චාරිකාවේ රසය දන්නේ සහභාගී වූවන්ම පමණි.
2019 Panel Trip 💙
