Pujitha
Sandakalum

Combined
Maths

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙළට පෙනී සිටිමින් පළමු වරම සංයුක්ත ගණිත විෂය සඳහා A සාමාර්ථයක් සමගින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුලත් වන ඔහු,දැනට තුන්වන වසරේ අධ්‍යාපන කටයුතු සිදුකරයි.උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ අවුරුද්දේ සිටම සංයුක්ත ගණිත විෂය සඳහා උපකාරක පන්ති පවත්වා මනා අත්දැකීම් සහිත ඔහු ඔබගේ විෂය දැනුම, හැකියාවන්, නිපුණත්වයන් හා ආකල්ප සංවර්ධනය කරමින් ඔබගේ විභාග ජයග්‍රහණය උදෙසා කැපවී සිටින ගුරුවරයෙකි.