Chamal
Iddagodage

Chemistry

කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධරයකු වන චමල් ඉද්දගොඩගේ මහතා විෂයක් ලෙස රසායන විද්‍යාව මැනවින් ප්‍රගුණ කළ ගුරුවරයෙකි. විශ්වවිද්‍යාල සිසුවෙකුව සිටිය දී ම ඇරඹුණු ඔහුගේ  ඉගැන්වීමේ රටාවේ සුවිශේෂත්වය වන්නේ විද්‍යා විෂය උගන්වන ගුරුවරයෙකුට අවැසි විය යුතු තාර්කික ඉගැන්වීම් රටාව සිය කුසලතවයෙන් තවද රසවත් කොට ගැඹුරු පුළුල් විශය ධාරාවක් සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා එක ලෙස ඉගැන්වීමට ඔහු දක්වන කාර්යශූරත්වය යි.

2008 දී කලුතර දිස්ත්‍රික්කයෙන් උපකාරක පන්ති ක්ෂේත්‍රයට පිවිසි ඉද්දගොඩගේ මහතාගේ රසායන විද්‍යා පන්තිය සිසු දරුවන්ගෙන් පිරී ඉතිරී යන්නේ ඉතා කෙටි කාලයකිනි. ප්‍රවණතාවයකට වඩා ප්‍රතිඵල සඳහා නිර්දේශිත රසායන විද්‍යා ගුරුවරයා යැයි ගුරු සිසු මාපිය හදෙහි මුද්‍ර දිනූ ඔහු කොළඹ, කලුතර, ගාල්ල දිස්ත්‍රික්ක වල ප්‍රමුඛයින්ගේ එකම තේරීම වී අවසන්‍ ය.කළුතර, කොලබ, ගාල්ල  දිස්ත්‍රික්ක තුනේම ප්‍රමුඛයන් බිහි කල පාඨමාලාව.